
“ඉඩම නුදුන්ණොත් ඡන්දෙන් පස්සෙ බලාගන්නවා” – හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියාගෙන් ප්‍රාදේශීය ලේකම්ට මරණීය තර්ජන
ආයෝජන ව්‍යාපෘතියක් සඳහා වෙන්කෙරුණු නුවරඑළිය, අඹේවෙල ප්‍රදේශයේ අක්කරයක පමණ ඉඩමක් තමන්ට ලබාදෙන ලෙස පවසා හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියා දුරකතනයෙන් මරණීය තර්ජන

