4 months ago Tags #ceylonwire හික්කඩුවේදී බන්ධනාගාර නිලධාරියකුට පහරදුන් සැකකරුවන් 4ක් අල්ලයි(වීඩියෝ) හික්කඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධයක් භාවිත කර බන්ධනාගාර නිලධාරියකුට අමානුෂික ලෙස පහර දීම සහ යතුරුපැදියක් සොරකම් කිරීම ඇතුළු සොරකම් මාලාවක් සම්බන්ධයෙන්
12 months ago Tags #ceylonwire හෙල්මට් එකකින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මියයයි බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේදී ආරක්ෂිත හිස්වැස්මකින් පහර දී වයස අවුරුදු 30 ක පුද්ගලයකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. පුද්ගලයන් දෙදෙනකු
1 year ago Tags #ceylonwire පිළිස්සී මියගිය බන්දුලගේ සිරුර නාගහදොල පාරක් අයිනේ බුලත්සිංහල නාගහදොල ප්‍රදේශයේ පාළු මාර්ගයක මිනිසෙකුගේ පිළිස්සුණු මළසිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා පාදුක්ක පදිංචි අමරසිංහ බන්දුල ගීතානන්ද අමරසිංහ
2 years ago Tags #ceylonwire කළුතරට ගංවතුර අවදානමක් කුඩා ඔයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග
2 years ago Tags #ceylonwire සහයෝගෙන් පවුල් කන ජෝඩුවක් බුලත්සිංහලින් හමුවේ සැමියා රාත්‍රි කාලයේ නිවසක් බිඳ සොරාගන්නා ලද රන් භාණ්ඩ බිරිඳ දිවා කාලයේ ගෙනගොස් උකස් කර එම මුදලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන
2 years ago Tags #ceylonwire ගංවතුරේ විනෝද වෙන්න ගිහින් 20කට කරන්ට් වැදිලා – අයෙක් මරුට ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර