1 year ago Tags #ceylonwire මුදල් විශුද්ධිකරණ නඩුවකට සුරේෂ් රයිනා සහ ශිකර් ධවාන්ගේ රු. මිලියන 111.4ක වත්කම් බලධාරීන් අත්පත් කරගනී අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ වේදිකාවක් හා සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුරේෂ් රයිනා සහ ශිකර් ධවාන්ට
1 year ago Tags #ceylonwire බැකෝ සමන්ගේ බිරිඳගේ-නැගණියගේ-පියාගේ බැංකු ගිණුම්වල රු.ලක්ෂ 1000කට ආසන්න මුදල් ගනුදෙනු හෙළිවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු
1 year ago Tags #ceylonwire බැකෝ සමන්ගේ බිරිඳටයි ඇගේ යාළුවන්ට අයත් බැංකු ගිණුම් 13ක් අත්හිටුවයි දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන්ගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තියට සහ ඇයගේ සමීපතමයන්ට අයත් බැංකු ගිණුම් 13ක් අත්හිටුවා
1 year ago Tags #ceylonwire මගේ ගිණුමේ තියෙන්නේ දුවට ලැබුණු සල්ලි – නලින් හේවගේ(වීඩියෝ) තම වත්කම් පිළිබඳ මෑත කාලීන වාර්තා සම්බන්ධයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. “මට බැංකු
1 year ago Tags #ceylonwire ‘පානදුර නිලංග’ගේ බැංකු ගිණුම් චෙක්කරන්න උසාවිය අවසර දෙයි අත්අඩංගුවේ පසුවන පාතාල නායක ‘පානදුර නිලංග’ නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ලබාගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී
1 year ago Tags #AI සයිබර් ප්‍රහාර ලංකාවට බරපතළ ගැටලුවක් වෙලා – මේ අවුරුද්දට විතරක් පැමිණිලි 5,400කට වඩා ඇවිත් සයිබර් ප්‍රහාර ශ්‍රී ලංකාවට බරපතළ ගැටලුවක් බවට පත්වෙමින් 2025 දී පරිගණක අපරාධ පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යමින් තිබේ.
1 year ago Tags #ceylonwire මර්වින් සිල්වාට එරෙහි අල්ලස් නඩුව ජූලි 28 වැනි දින කැඳවයි නීත්‍යනුකූල ආදායමට වඩා රුපියල් මිලියන ගණනක වත්කම්, වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු කම්කරු හා
1 year ago Tags #ceylonwire අපරාධ සහ වංචා සැකකරුවන් 88කගේ වත්කම් අත්හිටුවයි සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයන් 88 දෙනකුගේ වත්කම් පොලිසිය විසින් අත්හිටුවා තිබේ. ඉන් 26 දෙනකු සංවිධානාත්මක අපරාධ ක්‍රියා
1 year ago Tags #ceylonwire CID එකයි අල්ලස් එකයි බන්ධනාගාර ලොක්කන්ගේ වත්කම් හොයන්න පටන් අරන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව
1 year ago Tags #ceylonwire හිටපු ඇමැති මර්වින් සිල්වාට අධිචෝදනා ගොනු කෙරේ රුපියල් මිලියන 800 ඉක්මවන හෙළි නොකළ මුදල් සහ වත්කම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව