
“සියලුම ආකාරයේ වර්ගවාදය සහ ආගමික අන්තවාදය ශ්රී ලංකාව ප්රතික්ෂේප කරනවා” – ඇමැති විජිත එක්සත් ජාතීන් අමතමින් කියයි
බටහිර ආසියාවේ පවතින අඛණ්ඩ ගැටුම් හමුවේ අන්තර්ජාතික නීතිය සහ අන්තර්ජාතික මානුෂීය නීතිය තදින්ම අනුගමනය කරන ලෙස ශ්රී ලංකාව ඉල්ලා සිටින





