4 months ago Tags #ceylonwire දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ආ ව්‍යවස්ථාව ප්‍රකාරව 2026
12 months ago Tags #ceylonwire ලාල් මේ දවස්වල පත්තරේ මංගල දැන්වීම් කියෝනවලු මෙරට සිටින අනෙකුත් පුහුණු ශ්‍රමිකයන්ට සම නොවන ලෙස සැළකෙන ගොවීන්ගේ තත්ත්වය වැඩිදියුණු කිරීම රජයේ වගකීමක් බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත පවසයි.
1 year ago Tags #ceylonwire “හරක් කටාට දිනපතා පත්තර කියවන්න දෙන්න”-උසාවිය බන්ධනාගාරයට නියෝග කරයි තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට පුවත්පත් ලබා දීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
1 year ago Tags #ceylonwire තරුණ ජනමාධ්‍යවේදියෙක් රිය අනතුරකින් මියයයි ප්‍රසිද්ධ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියෙකු වන ප්‍රියාන් මලින්ද අද (මැයි 17) අලුයම හබරණ ගල්වංගුව ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් ඛේදජනක ලෙස
2 years ago Tags #ceylonwire අද අන්තිම දේශපාලන රැලි හෙට පත්තරේ TV එකේ දාන්න පුලුවන්ද? ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් වෙනුවෙන් අද පැවැත්වෙන අවසන් ප්රචාරක රැළි හෙට පුවත්පත් වල පළකළ හැකි නමුත් එම පුවත් හෙට විද්‍යුත් ජනමාධ්‍ය
2 years ago Tags #ceylonwire ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩී.රංජිත් කුමාර අභාවප්‍රාප්ත වේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩී.රංජිත් කුමාර අද (10) අභාවප්‍රාප්තවිය. මියයන විට ඔහු 77වන වියේ පසුවිය. ඒ.ඩී. රංජිත් කුමාර සරසවිය හා සරසි