1 month ago Tags #ceylonwire සජිත්ගෙන් ඉන්දියාවේදී පොරොන්දු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටියි. එම සංචාරයට සමගාමීව ඔහු නවදිල්ලියේදී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් හමුවූ
6 months ago Tags #ceylonwire ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේදී ව්‍යාපාරික සංසදයක් පැවැත්වේ ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේ වාණිජ හා
7 months ago Tags #ceylonwire මන්නාරමේ තෙල් කැණිල්ලට නොර්වේවලින් අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකා රජය විදේශීය ආයෝජකයන් සමග එක්ව ඛනිජ තෙල් ගවේෂණය සඳහා සූදානම් වීමත් සමඟ, එය අවදානම් සහිත ආයෝජනයක් බව එම
9 months ago Tags #ceylonwire ලාබෙට විදුලිය ගන්න හිටපු විදුලි ඇමැතිගෙන් රජයට යෝජනාවක් වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය තුළ රජය විසින් සිදුකළ යුත්තේ විදුලිබල උත්පාදනයේදී ඉන්ධන සඳහා අධික පිරිවැයක් දැරීම නොවන බව
12 months ago Tags #ceylonwire ලංකාවේ බලශක්ති ක්ෂේත්රයට අමෙරිකාවේ සහාය ඉල්ලයි නව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයෙන් සහාය ඉල්ලා ඇති බව බලශක්ති අමාත්‍යාංශය
1 year ago Tags #ceylonwire පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන හොයපු කමිටුවේ වාර්තාව අමාත්‍යාංශෙට භාරදීලා රට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ රජය විසින් පත් කරන ලද කමිටුව විසින් අධ්‍යයනය කර
1 year ago Tags #ceylonwire සරුංගල් යවා විදුලිය නිපදවන්න කොළඹ විශ්වවිද්‍යාලෙන් ප්ලෑන් එකක් සරුංගල් භාවිතයෙන් නිවාස සඳහා ප්‍රමාණවත් විදුලිය නිපදවීමේ සැලසුමක් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශය ඉදිරිපත් කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා
1 year ago Tags #ADB ලංවිම බිලියනයක පමණ ණය ජල විදුලි සමාගමකට පැවරීමේ සුදානමක් ? ලංකා විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියනයක පමණ ණය, විදුලි ප්‍රතිසංස්කරණ යටතේ ජල විදුලිය සඳහා වගකිව යුතු සමාගම වෙත පැවරීමට සැලසුම් කරමින්
1 year ago Tags #ceylonwire ඉන්දු-ලංකා ‘කරන්ට් වයර්’ එකට ලබන මාසයේ කැබිනට් අනුමැතිය ඉන්දු-ලංකා විදුලි ජාල සම්බන්ධතා ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ජූලි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමට ඉඩ ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire ලංකාවේ බලශක්ති අර්බුදය විසඳගන්න ඉන්දියාව ඕනෙම වෙයිද ? මෙරට කාලගුණික තත්ත්වයන් අනුව ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ඉලක්ක වෙත ළඟා වීමට නම් ඉන්දියාවට සම්බන්ධ වීමට හෝ න්‍යෂ්ටික බලාගාරයක්