
ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහිව මාධ්‍ය නීති සංසදය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
පසුගියදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලද ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකුලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්
