1 month ago Tags #ceylonwire රියන් පරාග් විවේචනය කරන්නන්ට කුමාර් සංගක්කාරගෙන් සැර පිළිතුරක්! ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2026) තරඟාවලියේදී දැඩි විවේචනයට ලක් වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක රියන් පරාග් පිළිබඳ එම කණ්ඩායමේ ප්‍රධාන
4 months ago Tags #ක්‍රිකට්_ක්‍රීඩක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන් පත්කෙරේ 2026 අප්‍රේල් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි, හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් ජාතික කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු
4 months ago Tags #ceylonwire සනත් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වේ? ICC පිරිමි T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද සහභාගී වන සුපිරි අටදෙනාගේ තරගයෙන් පසු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර
6 months ago Tags #ceylonwire “පැතුම් ගැන කියා එකදාගන්න හදනවා” | මිකී ආතර්ගෙන් ප්‍රමෝද්‍යට ප්‍රහාරයක් 2021 කැරිබියන් සංචාරයේදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ජාතික සංචිතයට ඇතුළත් කිරීමට අකමැති වූ බවට ප්‍රධාන තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
7 months ago Tags #ceylonwire ඉන්දියාව සංගාව නළුවෙක් කරයි | වීඩියෝ එක වයිරල් වෙයි(වීඩියෝ) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉදිරි IPL තරඟාවලිය සඳහා ඔවුන්ගේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත්
8 months ago Tags #ceylonwire චිචී CH & FC රගර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාරගනී CH & FC රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ වැඩ භාරගෙන තිබේ.
9 months ago Tags #ceylonwire රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සංගා නැවතත් පත්වෙයි රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමෙන් පසු හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර නැවත රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එක්වනු ඇත.
12 months ago Tags #ceylonwire අද තරගයට චන්දිමාල් – කමිඳු ක්රීඩාකරයිද – උත්තරේ(වීඩියෝ) ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ඉඟිකර ඇත්තේ, බංග්ලාදේශයට එරෙහි තුන්වැනි සහ අවසාන විස්සයි20 තරගයේදී ප්‍රවීණ ක්‍රීඩක පිතිකරු දිනේෂ් චන්දිමාල්
12 months ago Tags #2026_ICC_පිරිමි_T20_ලෝක_කුසලානය මම කරපු ලොකුම වැරැද්ද දේශපාලනයට ආපු එක – සනත් කියයි තම ජීවිතයේ සිදු වූ ලොකුම වැරැද්දක් නම්, මීට වසර 15කට පෙර පක්ෂ දේශපාලනයට සම්බන්ධ වී මාතර දිස්ත්‍රික්කයෙන් මහජන තනතුරකට තරඟ
12 months ago Tags #ceylonwire බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ලන්ඩන් යයි – අද පැවැත්වෙන දෙවැනි තරගයත් මිස් වෙයි ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය අතරතුර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් ඊයේ ලන්ඩන් බලා පිටත්ව ගොස් තිබේ. කළින්