6 months ago Tags #Android_6 ළඟදීම පරණ ෆෝන්වල WhatsApp නවතිනවා Android 6ට වඩා පැරණි අනුවාද සහිත Android ස්මාර්ට්ෆෝන්වල WhatsApp ක්රියාකාරීත්වය 2026 සැප්තැම්බර් 8 වැනිදා සිට නවත්වනු ඇති බව WhatsApp විසින්
1 year ago Tags #ceylonwire TikTok සමාගමට යුරෝපා සංගමය යුරෝ මිලියන 530ක දැවැන්ත දඩයක් ගහයි TikTok වෙත යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 530 (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 600) ක දැවැන්ත දඩයක් මුදලක් පනවා තිබේ. ඒ,
2 years ago Tags #ceylonwire TikTok සරණාගතයන්ට මෙන්න අලුත්ම ඇප් එකක් RedNote අමෙරිකාවේ සිටින TikTok යෙදවුම පරිශීලකයන් RedNote නම් වෙනත් චීන යෙදුමක් වෙත යොමුවෙමින් සිටින බව වාර්තා වේ. ඒ, බයිඩ්න් පරිපාලනය විසින්
2 years ago Tags #ceylonwire YouTube ගැටවරයන්ට වැටක් බඳින්නද යන්නේ ? ඇතැම් සෞඛ්ය සහ යෝග්යතා වීඩියෝ දර්ශන(health and fitness videos) නව යොවුන් වියේ දරුවන්ට නිර්දේශ කිරීම සීමා කිරීමට YouTube සූදානම් බව
2 years ago Tags #ceylonwire මස්ක්ගේ ට්විටර් කුරුල්ලාට ගේම දෙන්න ගෙනා Koo පරිශීලකයන්ට පොල්ල තියයි ඉන්දියාවේ microblogging සමාජ මාධ්ය වන Koo, මිලියන ගණනක් පරිශීලකයන් අතරමං කරමින් සේවා සැපයීම අත්හිටුවීමට සැලසුම් කර තිබේ. Elon Musk’s X
3 years ago Tags #Calendar Google වෙතින් නිවේදනයක් – සියලුම අක්රිය Gmail ගිණුම් සහ ඡායාරුප හෙට සිට මකාදැමේ සියලුම පරිශීලකයින්ගේ අක්රියව පවතින Gmail ගිණුම් හෙට සිට මකාදමන බව Google සමාගම පවසයි. සමාගම පවසන්නේ, පසුගිය වසර දෙක තුළ භාවිත
3 years ago Tags #Android WhatsApp අලුත් වැඩකෑලි 04ක් හඳුන්වාදෙයි WhatsApp විසින් සිය පරිශීලකයන්ට නව විශේෂාංග 04ක් හඳුන්වාදී ඇත. පණිවිඩ සංස්කරණය කිරීමට, HD පින්තූර යැවීමට ඇතුළු පහසුකම් මෙමගින් ලබාදී තිබේ.
3 years ago Tags #ceylonwire ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ෆේස් බුක් පිටුව හැක්කරලා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්රහණයට පත්ව ඇත. ඊට