7 months ago Tags #ceylonwire ගොඩබිම් ආක්‍රමණයකට උත්තර දෙන්න ඉරානය ලෑස්ති බව කියපු ගමන් ආයෙත් ඉන්ධන මිළ නගී – අද බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 116යි ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය උත්සන්න වීම මධ්‍යයේ, තෙල් මිල සති දෙකකට ආසන්න කාලයක් තුළ ඉහළම මට්ටමට ඉහළ ගොස් තිබේ.
8 months ago Tags #ceylonwire ඊශ්‍රායල හමුදාව සාමාන්‍ය ජනයාට ගිනිගන්නා නීතිවිරෝධී ‘සුදු පොස්පරස්’ උණ්ඩවලින් ප්‍රහාර එල්ල කරලා ඊශ්‍රායල හමුදාව මාර්තු 3 වැනි දින දකුණු ලෙබනනයේ යොහ්මෝර් නගරයේ නිවාස ඉලක්ක කර නීතිවිරෝධී ලෙස සුදු පොස්පරස් උණ්ඩ භාවිත කර
2 years ago Tags #ceylonwire ලෙබනන ප්‍රහාරයෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා සාමසාධක භටයා ශල්‍යකර්මයකට භාජනය කරයි දකුණු ලෙබනනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මූලස්ථානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ ශ්‍රී ලංකා සාම සාධක නිලධාරීන් දෙදෙනාගෙන්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා සාම සාධක භටයන් එක්සත් ජාතීන්ගේ උපහාරයට ලක්වේ දකුණු ලෙබනනයේ Naqoura හි UNIFIL මූලස්ථානයේ පැවති එක්සත් ජාතීන්ගේ පදක්කම් ප්රදානෝත්සවයේදී, එක්සත් ජාතීන්ගේ ලෙබනන අන්තර්වාර බලකායේ (UNIFIL) යොදවා ඇති ශ්‍රී