
මෙන්න වංචා – ගරා වැටුණු මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ කැළෑවක මිලියන ගාණක් වටිනා අලුත්ම ජෙනරේටරයක්-නාමල්ටත් චෝදනා(වීඩියෝ)
ක්රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ පසුගිය දිනෙක දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩා සංකීර්ණයේ සංචාරයක නිරතවිය. මේ වන විට මෙම ක්රීඩා සංකීර්ණය

