6 months ago Tags #ceylonwire මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා අහුවුණේ ඥාතියෙක්ගේ වාහනයකට! | ඥාති පුත්රයෙකුත් අත්අඩංගුවට කැබ් රථයක කොටස් නීතිවිරෝධි ලෙස එකලස් කර රථයේ චැසි අංක වෙනස් කිරීම සඳහා ව්යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර
9 months ago Tags #ceylonwire ත්රීවිල් හොරු සෙට් එකක් අල්ලයි | රට වටෙන්ම වාහන උස්සලා | පාට-අංක වෙනස්කරලා විකුණලා නුගේගොඩ කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශය විසින් ත්රිරෝද රථ සොරකම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 2025 දෙසැම්බර් 28 වැනි දින
1 year ago Tags #ceylonwire උප්පැන්න නැති මෝටර් සයිකල් හයක් කළුතරින් අල්ලයි කළුතර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පොතුපිටිය සහ වස්කඩුව ප්රදේශවල සිදුකළ වැටළීමකදී ව්යාජ බලපත්ර තහඩු, වෙනස් කළ චැසි අංක සහ
2 years ago Tags #ceylonwire එන්ජින්-චැසි අංක කොටන ‘පොල්කොටුවේ ගඩ්ඩා’ අල්ලපු ගමන් ලෙඩවෙයි ව්යාජ එන්ජින් අංක හා චැසි අංක කොටා කූඨ ලේඛන සකස්කර රථ වාහන විකුණූ කලවාන ‘පොල්කොටුවේ ගඩ්ඩා’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන
2 years ago Tags #ceylonwire උප්පැන්නයක් නැති තවත් ජීප් එකක් මහනුවරින් සොයාගනී ලියාපදිංචි නොකළ, චැසි අංක සහ ඇන්ජින් අංක නොමැති ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් මහනුවර පල්ලේකැළේ ප්රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ.