3 months ago Tags #ceylonwire කොටහේනේ පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස අගමැතිනිය පොලිසියට උපදෙස් දෙයි පාසල් ගුරුවරයකු විසින් ලිංගික අතවරයකට ලක්කිරීමෙන් පසු මෑතකදී සියදිවි නසාගත් බව කියන පාසල් සිසුවිය සම්බන්ධ සිද්ධිය පිළිබඳව විධිමත් හා කඩිනම්
3 months ago Tags #ceylonwire පාසල් සිසුවියකගේ මරණය: ලිංගික අතවර කළ බව කියන ගුරුවරයාට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවක් කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියකගේ මරණයට අදාළව කොළඹ බාලිකා පාසලක ගුරුවරයකු වහාම මාරුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින්
3 months ago Tags #ceylonwire සිසුවියකගේ මරණයට එරෙහිව කොළඹ පාසලක් ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්(වීඩියෝ) කොටහේන ප්‍රදේශයේ මෑතකදී සියදිවි නසාගත් ශිෂ්‍යාවකට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා බම්බලපිටියේ ප්‍රසිද්ධ කාන්තා පාසලක් ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. පාසල් සිසුවියට
3 months ago Tags #'ස්කයි_විලා' “දෙවියන් වහන්සේ මාව බේරුවා”- මියන්මාර භූමිකම්පාවෙන් දිවි ගලවාගත් නිෂාන් කියයි මියන්මාරයේ මැන්ඩලේ නගරයේ ගුරුවරයකු ලෙස සේවය කළ 40 හැවිරිදි නිෂාන් විමලසූරිය, මාර්තු 28 වන දින ඇති වූ බලගතු භූමිකම්පාවෙන් දිවි
5 months ago Tags #ceylonwire කාන්තා සතියක් ප්‍රකාශයට පත්කර තිබියදී ඇඹිලිපිටියේ ගුරුවරයෙක් ගුරුවරියකට පහරදීලා – සිද්ධිය පාර්ලිමේන්තුවටත් එයි(වීඩියෝ) ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ඇති පාසලක ගුරුවරයකු විසින් ඊයේ (7) ගුරුවරියකට පහර දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
6 months ago Tags #ceylonwire යුවලක් සෙට්වෙලා ප්‍රින්සිපල් උස්සලා බියගම ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් ගුරුවරයකු ඇතුළු යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. පෙබරවාරි 4 වන දින බියගම
8 months ago Tags #ceylonwire අම්පාරේ ට්‍රැක්ටර් අනතුර – විදුහල්පති සහ ගුරුවරයා රිමාන්ඩ් අම්පාරේ සිසුන් 5 දෙනෙකුගේ ඛේදනීය මරණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයකු දෙසැම්බර් 2 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සමන්තුරේ වැඩබලන
10 months ago Tags #ceylonwire තවත් තැනකින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ලීක් වෙලාලු නිකවැරටිය ප්‍රධාන පාසලක ගුරුවරයකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක්ම ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට සහ පාසලේ දරුවන් පිරිසකට
1 year ago Tags #ceylonwire ගුරුවරයෙක් සිසුන් 7 දෙනෙක්ට කොසු මිටකින් ගහලා පාදුක්ක නගරයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් හත් දෙනෙකුට ගුරුවරයකු විසින් කොසු මිටකින් පහරදුන් බව කියන පුවතක් වාර්තා වේ. එම සිසුන්
1 year ago Tags #ceylonwire පන්ති කාමරයක දරුවෙක් අපහසුතාවට පත්කරන වීඩියෝව ගත්ත කෙනා ගැන හොයයි පාසල් පන්ති කාමරයක් තුළදී කුඩා දරුවෙකුට අපහසුතාවයක් ගෙන දෙන ආකාරයේ වීඩියෝ පටයක් පටිගත කිරීමට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග