1 year ago Tags #ceylonwire ප්රයිවට් කේස් එකකට අක්මීමන වෙඩි තැබිමක් ගාල්ල, අක්මීමන, දිසානායක මාවතේ පිහිටි නිවසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් අද (23) වෙඩි තැබිමක් සිදු කර ඇතැයි පොලීසිය පවසයි.