1 year ago Tags #ceylonwire රතිඤ්ඤා කූරක් නිසා 150කට තුවාල – 10කට බරපතලයි(වීඩියෝ) ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කසරගෝඩ් දිස්ත්‍රික්කයේ කෝවිලක ඊයේ රාත්‍රියේ ගිනිකෙළි සංදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
1 year ago Tags #ceylonwire අවුරුදු 20කට පස්සේ මමූති-මෝහන්ලාල් එකට රඟපන මලයාලම් චිත්‍රපටයක් ලංකාවේ කරන්න යයි මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ජෝසප් ඇන්ටෝ අතිරම්පුසා, අධ්යක්ෂවරුන් වන නාරායනන් මහේෂ් සහ සී. වී. සාරති මේ වසරේ නොවැම්බර් මාසයේදී
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ කුඩු නඩුවකට රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවෙක් සාක්ෂිකරු කරලා හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ බවට වරදකරු වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයකු 2021 මාර්තු මාසයේදී
2 years ago Tags #ceylonwire කේරළයෙන් හමුවූ ප්‍රතිශක්තිය මගහරින නව කොවිඩ් ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවත් සීරුවෙන් ප්‍රතිශක්තිය මගහරින සහ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයක් ඉන්දියාවේ කේරළයෙන් හඳුනාගැනීමත් සමඟ මෙරට සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර
2 years ago Tags #ceylonwire නිපා වෛරසයෙන් කේරළය රත්වෙයි වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් මෙන්ම සෟජුවම ද මිනිසාට බෝවිය හැකි නිපා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව පස් දෙනෙකු දක්වා ඉහළ