
කොත්මලේ ජලාශය ගැන ජනපති නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි | ග්‍රෙගරි වැව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බාරදෙයි(වීඩියෝ)
කොත්මලේ ජලාශය සම්බන්ධයෙන් පැතිර ගිය ආන්දෝලනාත්මක පුවත් පිළිබඳව ජනාධිපතිවරයා සෘජුවම වාරිමාර්ග නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට සහභාගී


