8 months ago Tags #ceylonwire ප්‍රින්සිපල්ට ස්ථාන මාරු ලියුම ආරගෙන ආපු කලාප අධ්‍යක්ෂිකාව ඉස්කෝලේ හිරකරලා කන්තලේ අග්‍රබෝධී ජාතික පාසලේ විදුහල්පතිට එරෙහිව පැවැත්වූ විමර්ශනයකින් පසුව ස්ථාර මාරුකිරිමේ ලිපිය රැගෙන ඊයේ පස්වරුවේ විදුහලට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා
9 months ago Tags #ceylonwire කෝවිලේ උත්සවේදී රතිඤ්ඤා පිපිරී පුද්ගලෙක් මරුට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික උත්සවයක් අතරතුර රතිඤ්ඤා පිපිරීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු මියගොස් තිබේ. කෝවිලේ උත්සව පෙරහැරේ කොටසක්
9 months ago Tags #ceylonwire හරක් හොරකමේ ගිය සජබ විපක්ෂ නායක රිමාන්ඩ් සොරකම් කරන ලද මී ගවයන් දෙදෙනකු සන්තකයේ තබාගත් කන්තලේ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් මෙන්ම විපක්ෂ නායක ලබන 16
10 months ago Tags #ceylonwire රජයේ රෝහල් 20කට නවීන තාක්ෂණයෙන් යුත් ඇම්බියුලන්ස් 20ක් බෙදාදෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් රජයේ රෝහල් 20කට උසස් වෛද්‍ය තාක්ෂණයෙන් සමන්විත නව ගිලන්රථ 20ක් ප්රදානය කර
12 months ago Tags #ceylonwire තණකොළ/මාස්ක්/බර්ගර්/එළවලු-පොසොන් පෝයට රට පුරා අමුතු දන්සල් ගොඩක් පසුගිය සතියේ පොසොන් උත්සවය අතරතුර රට පුරා ‘දන්සල්’ 19,000 කට අධික සංඛ්‍යාවක් පැවැත්විණි. ඒ අතර ඉතා අසාමාන්‍ය හා රසවත් ‘දන්සල්’
1 year ago Tags #ceylonwire තරුණ ජනමාධ්‍යවේදියෙක් රිය අනතුරකින් මියයයි ප්‍රසිද්ධ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියෙකු වන ප්‍රියාන් මලින්ද අද (මැයි 17) අලුයම හබරණ ගල්වංගුව ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් ඛේදජනක ලෙස
2 years ago Tags #ceylonwire කන්තලේ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා නොකියාම ලෙඩවෙලා – රෝහලේ වැඩ හිරවෙලා කන්තලේ මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා නොපැමිණීම හේතුවෙන් බරපතළ ලෙස ශල්‍ය සේවා අඩාළ වී ඇති බැවින් හදිසි සේවා අවශ්‍ය රෝගීන්
2 years ago Tags #ceylonwire කන්තලේ සීනි සමාගමේ ඉඩම්වලින් අක්කර 11,000ක් ජනපති ගොවීන්ට බෙදයි කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක
2 years ago Tags #ceylonwire ‘නව ජන්ම වෛද්‍යවරුන්ගේ’ හිඟය බරපතළයි – GMOA අනතුරු අඟවයි මෙරට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට වඩා ‘නව ජන්ම වෛද්‍යවරුන්ගේ’ හිඟය බරපතළ වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ
2 years ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍ය හිඟයෙන් කන්තලේ රෝහල හොඳටම ලෙඩ වෙලා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ නව ජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් කන්තලේ මූලික රෝහලේ නව ජන්ම රෝග වාට්ටුව වසා දැමීමට