10 months ago Tags #ceylonwire රෙඩ් නෝටිස් තියෙන පාතාලේ 15ක් පිටරටදී අල්ලලා රතු නිවේදන සහිත ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයන් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක
10 months ago Tags #ceylonwire එක එක ජාතියේ ආයුධත් එක්ක කටුනායක එයාපෝට් එකේ ගාඩ් කෙනෙක් අල්ලයි මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අවි ආයුධ කිහිපයක් ළඟ තබාගෙන සිටි 45 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම මෙහෙයුමේදී නිලධාරීන්
11 months ago Tags #ceylonwire චීන EXIM බැංකුව යුවාන් ණයක් දෙන්න එකඟ වූ බව ජනපති කියයි මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කඩවත කොටස නැවත ආරම්භ කිරීම සඳහා චීන යුවාන් මුදලින් නව සහන ණයක් ලබා දීමට චීනයේ අපනයන-ආනයන බැංකුව
11 months ago Tags #ceylonwire ඩෙන්මාර්ක කතක් කුෂ් තොගයක් එක්ක කටුනායකදී මාට්ටු කටුනායක ගුවන්තොටුපළේදී කුෂ් කිලෝ 5.7 ක් සමඟ 23 හැවිරිදි ඩෙන්මාර්ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් කෙටි කෑම
12 months ago Tags #ceylonwire රු.මිලියන 60ක මොබයිල් සහ ලැප්ටොප් ගෙනා තරුණයා කටුනායකදී අල්ලයි කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව විසින් ජංගම දුරකථන සහ පරිගණක ඇතුළු රුපියල් මිලියන 60 ක් වටිනා ඉලෙක්ට්‍රොනික උපකරණ අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire රුපලාවන්‍ය ශිල්පිනිය හොර සිගරට් තොගයක් එක්ක දැලේ රුපියල් මිලියන 1.5 ක් වටිනා විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ
2 years ago Tags #ceylonwire රටින් පනින්න හැදූ ඔලිම්පික් කමිටුවේ ලොක්කා කටුනායකදී අහුවෙයි විදේශ ගමන් තහනම නොතකා රටින් පළායෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්