2 months ago Tags #ceylonwire විපක්ෂයේ විරෝධතා ‘බල්ලට දමයි’ | මීට පසු උද්ඝෝෂණවලට කඳුළු ගෑස් ගහන්නේ නැති බව පොලිස් ඇමැති කියයි විරෝධතා ව්‍යාපාර හා උද්ඝෝෂණ සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය නොවනු ඇතැයි ද ඒ වෙනුවට සාමාන්‍ය පොලිස් ආරක්ෂාවක් ලබාදීම ප්‍රමාණවත් බව
8 months ago Tags #ceylonwire අලුතින් පටන්ගත්ත කොළඹ City of Dreams සේවක පිරිසක් හදිසියේ ඉවත්කරලා | සේවකයන් මහපාරේ උද්ඝෝෂණයේ | හෝටලය පොලිසිය කැඳවයි කොම්පඤ්ඤවීදිය City of Dreams සංචාරක ව්‍යාපාරයේ සේවකයන් පිරිසක් සේවයෙන් ඉවත්කිරීමට එහි කළමණාකාරිත්වය කටයුතු කිරීමත් සමඟ, ඊට විරෝධය දක්වමින් එම සේවකයන්
10 months ago Tags #'රැට්ටා' මනුවර්ණට සහ රැට්ටාට වරෙන්තු අරගලකරුවන්ට පහරදුන් බව කියන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප නොදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම ඇතුළු
2 years ago Tags #ceylonwire ගුරු වර්ජන නවත්තන්න ජනපති නීතිපති උපදෙස් පතයි පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත්, ඒ සඳහා ගතයුතු ඉදිරි
3 years ago Tags #ceylonwire ජනමාධ්‍යවේදී ශාන්ත විජේසුරියගේ නිවසට වරෙන්තු අරගෙන පොලිසියෙන් පැනලා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජික, කොළඹ ක්‍රියාකාරී කමිටුව නම් සංවිධානයේ ලේකම්වරයාද වන ජනමාධ්‍යවේදී ශාන්ත
3 years ago Tags #ceylonwire ඉසුරුපාය ලඟදී ගුරුවරුන්ට ගැහුවේ වතුර පොඩ්ඩයි – ලීටර 4000යි – පොලිසිය කියයි පසුගියදා බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සහභාගි වූ උද්ඝෝෂණ ව්‍යාපාරයට එල්ල කළේ ජල ලීටර 4000ක් පමණක් යැයි පොලිස් මහජන
3 years ago Tags #ceylonwire අස්වැසුණේ නැතැයි ලක්ෂ 05ක් ගෝරි ඇස්වැසුම ප්‍රතිලාභීන්ගේ නම් ලැයිස්තුවට එරෙහිව ලක්ෂ පහක පමණ පිරිසක් අභියාචනා ඉදිරිපත් කර ඇතැයි සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්