
පොලිසිය උසාවියට කියල තියෙන්නෙ බොරු බව පොලිස් ඇමැති පාර්ලිමේන්තුවේදී කියයි – පොලිසය කැපුවේ බුද්ධි නිලධාරියෙක් නෙමෙයිලු
පසුගිය දිනෙක පැලවත්තේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට කැපුම් තුවාල සිදුකරන ලද්දේ