12 months ago Tags #ceylonwire කහවත්තේ තරුණයාගේ ඝාතනය – ගම්මු පොලිසියට ගල් ගසති – පොලිසිය ගම්මුන්ට කඳුළු ගෑස් ගසයි(වීඩියෝ) මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු සැපයීම නිසා ඝාතනයට ලක් වූ බව කියන කහවත්තේ තරුණයාගේ අවමංගල්‍යය අද (03) පස්වරුවේ පවුලේ සුසාන