12 months ago Tags #ceylonwire ජනපතිගේ නියෝග මත බණ්ඩාරනායක පදනමේ සිව්දෙනෙක්ගේ සේවය වහාම අවසන් කරයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් හතරදෙනෙකුගේ සේවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයක් මත වහාම ක්රියාත්මක වන පරිදි