1 year ago Tags #ceylonwire දකුණු ආසියානු කණිෂ්ඨ මළල පිටියේ පළමු දිනයේ ශ්‍රී ලංකාවට පදක්කම් රැසක් ඉන්දියාවේ චෙන්නායි හි ඊයේ ආරම්භ වු දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මිටර 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට
1 year ago Tags #ceylonwire හොරෙන් ගෙනා වියළි කහ කිලෝ 470ක් පුත්තලම වෙරළේ හංගලා තියලා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 470ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire රනිල්ගේ පිටරට ගමන් වියදම් එළියට එයි – අවුරුදු දෙකට රටවල් 12කට ගිහින් – වියදම මිලියන 178ක් මෙරට ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනාධිපති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ සිය පාලන කාලය තුළ මේ දක්වා රටවල් 12ක සංචාරයන් සඳහා
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ වඳුරු උණ නිසා ලංකාව තවත් සීරුවෙන් වඳුරු උණ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන mpox වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන රෝගියකු ඉන්දියාවෙන් වාර්තා වීමත් සමඟ මෙරට සෞඛ්‍ය
1 year ago Tags #ceylonwire මන්කිපොක්ස් අල්ලපු වැටටත් ඇවිත් ඉන්දියාවෙන් පළමුවරට මන්කිපොක්ස් (mpox) වෛරස ආසාදිත බවට සැකසහිත රෝගියකු හමුව තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කළේ mpox වෛරසය පැතිර
1 year ago Tags #ceylonwire ලෝකෙටම ඇහෙන්න උමා පාර්ලිමේන්තුව අමතයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්රීනී උමා කුමරන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි සිය මව්පියන් ස්ථාවර වීම සඳහා සිදුකළ අරගලය ගැන අදහස් පළකළ
1 year ago Tags #ceylonwire ඡන්ද කටේ ඉන්දියානු බිත්තර ලක්ෂ 30ක් කොළඹට ගොඩබායි ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ලක්ෂ 30 ක තොගය මෙම සතිය අවසන් වනවිට දිවයිනට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ
1 year ago Tags #ceylonwire නෙත්මි ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනා ගනී ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවරදී පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත්
1 year ago Tags #ceylonwire රවීන්ද්‍ර ජඩේජා මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනයට එයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වෙමින් දේශපාලනයට පිවිස තිබේ. ඔහුගේ බිරිඳ රිවාබා ජඩේජා දැනටමත් භාරතීය ජනතා
1 year ago Tags #ceylonwire සංචාරක කර්මාන්තයට ටුවරිස්ට් ගයිඩ්ලා අඩු එක ලොකු ප්‍රශ්නයක් වෙලා බලපත්‍රලාභී සංචාරක මාර්ගෝපදේශකයන් සංඛ්‍යාව අඩුවීමේ ගැටලුව සමග ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පොරබදමින් සිටින බව නවතම දත්ත මගින් පෙනීගොස් තිබේ. එය