1 year ago Tags #ceylonwire ජනාධිපතිවරණ 2024 – ඡන්ද විමසීම අවසන් මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 04 ට අවසන් විය.
1 year ago Tags #ceylonwire වීසා ප්‍රශ්නෙ ලංකාවට හොඳටම බලපාලා – සංචාරකයෝ එන එක හිතුවට වඩා අඩුවෙලා සැප්තැම්බර් මාසය සඳහා සංචාරක පැමිණීම් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පවතින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වාදෙයි.
1 year ago Tags #ceylonwire මීට පස්සේ ක්‍රිකට් ගහන කෙල්ලන්ටත් කොල්ලට සමානව තෑගි දෙන්න ICCය තීරණය කරයි ICC කාන්තා T20 ලෝක කුසලානය 2024 තරගාවලියේ දී ක්‍රීඩිකාවන්ටද ක්‍රීඩකයන් හා සමාන ත්‍යාග මුදල් පිරිනැමීමට තීරණය කිරීම නිසා ක්‍රීඩා ඉතිහාසයේ
1 year ago Tags #ceylonwire හින්දි ඉගෙනගත්ත ලංකාවේ පොලිසියේ 30කට ඉන්දියාවෙන් උපහාර හින්දි භාෂා පාඨමාලාව සාර්ථකව නිම කළ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 30 දෙනෙකුට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය
1 year ago Tags #ceylonwire දකුණු ආසියානු පිටියේ පදක්කම් 35ක් දිනූ කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. තරගාවලියේ
1 year ago Tags #ceylonwire කොළඹ ණය කුළුණෙ කැසිනෝ එක ඇතුළට යන්න නම් ඩොලර් 200ක් ගෙවන්න වෙනවලු සූදු ක්ෂේත්රයට අදාළව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද අයදුම්පත් 10 අතරින් දේශීය හා විදේශීය හවුල් ව්‍යාපාර දෙකකට කැසිනෝ පිහිටුවීම සඳහා
1 year ago Tags #ceylonwire අදානි එක්ක තියෙන දූෂිත ගනුදෙනුව අවලංගු කරනවා – අනුර තම රජය තේරී පත් වුවහොත්, ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන අදානි සමාගමේ මෙගාවොට් 450 ව්‍යාපෘතිය අවලංගු කරන බව ජාතික ජන බලවේගයේ
1 year ago Tags #ceylonwire T20 කාන්තා ලෝක කුසලානයේ චමරිත් ඉන්න ප්රචාරක වීඩියෝව එළිදකී(වීඩියෝ) 2024 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා දින 20ක් ඉතිරිව තිබියදී ICC විසින් සුපිරි මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත් නිල
1 year ago Tags #ceylonwire පර්යේෂණ නෞකා තහනම ගැන චීනේ සද්ද නැතුව ඉන්න ලංකාව පව් නිසාලු ශ්‍රී ලංකා මුහුදේ ඒකාබද්ධ පර්යේෂණ ක්‍රියාකාරකම් සිදු කිරීමේදී තම පර්යේෂණ යාත්‍රාවලට බාධා කිරීම ඇතැම් රටවල් තමන් ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස
1 year ago Tags #ceylonwire ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු රූක්ස් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ. දකුණු අප්‍රිකානු