
ඉන්දියාවේ සීනි අපනයන තහනම අපිටත් බලපානවා| රුපියල තවත් බාල්දු වුණොත් රටින් ගෙන්නන කෑම බීමත් ගණන් යයි| ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්
ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවීමට ගනු ලැබූ තීරණය සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තියුණු ලෙස දුර්වල වීම හේතුවෙන් ඉදිරියේදී


