11 months ago Tags #ceylonwire සංචාරක වීසාවලින් ලංකාවට ආපු විදේශිකයෝ රැසක් ස්පා සහ ගණිකා නිවාසවල සංචාරක වීසා මත මෙරටට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන්ගේ දැඩි අවධානයක් යොමුව තිබේ. එලෙස පැමිණෙන සංචාරකයන්
1 year ago Tags #ceylonwire හොර කැනඩා විසා එක්ක ලංකාවේ නවයක් කටුනායකදී අල්ලයි-තව පොඩ්ඩෙන් ගියා තමයි-මහමොළකරු කැනඩාවේ ව්‍යාජ කැනේඩියානු වීසා බලපත්‍ර සමඟ කටුනායක ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එය ව්‍යාජ වීසා ලේඛන සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire අලුත් එකක් ගේනකල් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තියෙනවා – බිමල් කියයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ හෝ අභිලාෂයන්හි කොටසක් නොවන නමුත් නව නීතියක් ගෙන එන තෙක් එය ප්‍රවේශමෙන් භාවිත කරන
2 years ago Tags #ceylonwire පස් පොඩ්ඩාට වෙඩිතැබූ වෙඩික්කරු කටුනායකදී කොටු සංවිධානාත්මක අපරාධරුවෙකු ලෙස චෝදනා එල්ලව සිට් ‘පස් පොඩ්ඩා’ නමැත්තාව වෙඩිතබා ඝාතනය කළ බවට සැකකෙරෙන වෙඩික්කරු අද උදැසන කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire රටින් පනින්න හැදූ ඔලිම්පික් කමිටුවේ ලොක්කා කටුනායකදී අහුවෙයි විදේශ ගමන් තහනම නොතකා රටින් පළායෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්