2 weeks ago Tags #ceylonwire දංගෙදර වෙඩි තැබීමේ සිද්ධියට තුන්වැන්නෙකුත් මාට්ටු වෙයි ගාල්ල දංගෙදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට ආධාර සහ අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති
5 months ago Tags #ceylonwire අලව්ව සමූපකාරය විපක්ෂයට | විපක්ෂයට 83යි මාළිමාවට 17යි අලව්ව සමූපකාර සමිතියට නියෝජිතයින් පත්කර ගැනීමට පැවති නිලවරණයේදී විපක්ෂය සහාය දුන් කණ්ඩායම ජයග්‍රහණය හිමි කරගෙන තිබෙන බව වාර්තා වේ. ඒ
8 months ago Tags #ceylonwire ජනමාධ්යවේදික්ට අමානුෂික ලෙස සැළකීම නිසා පොලිසියේ තුනකට සුප්‍රීම් උසාවිය වන්දි නියම කරයි ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කල තිළිණ රාජපක්ෂ යන අයට බැනවැදි පහරදි අමානුෂීය සැලකිම්වලට භාජනය කිරිම තුළින් අලව්ව පොලිසියේ නිළධාරින් තුන්දෙනෙකු ඔහුගේ
9 months ago Tags #ceylonwire හෙරොයින් එක්ක අලව්වේදී චීවරධාරියෙක් අල්ලයි-‘නේවි දිනේෂ්’ගේ කුඩු ජාලයට සම්බන්ධයිලු අලව්ව ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් භික්ෂුවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire කුකුළු ගොවිපළ හිමියකුගේ බැංකු ගිණුමකින් මිලියන 14ක් වංචා කළ තුනක් අල්ලයි පොල්හගවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැත්තෑදහස් පනස් එකක (14,070,051) මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire යාලු හමුදා කෙල්ලො දෙන්නෙක් එකම කොල්ලට පෙම් කරලා-අන්තිමේ ගුටි ඇනගෙන-කෙනෙක් රෝහලේ-කෙනෙක් පොලිසියේ හමුදා සෙබළියන් දෙදෙනකු එකම පෙම්වතෙකුට ආදරය කිරීම නිසා පහරදීමක් සිදුව තිබේ. එක් සෙබළියක් අනෙක් හමුදා මිතුරියට පහරදීම නිසා කුරුණෑගල බෝයවලාන
2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව පේපරේ ලීක් වුණ සිද්ධියට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්යක්ෂවරයා අපරාධ පරීක්ෂණ
2 years ago Tags #ceylonwire මනුස්සයෙක් අතුරුදන් කළාට අවුරුදු 14කට පස්සෙ පොලිසියේ දෙන්නෙක් අල්ලයි අලව්ව, කටුපොත වජිරවත්ත ප්‍රදේශයේදී නීත්‍යනුකූල නොවන අයුරින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලව්ව පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු