1 month ago Tags #ceylonwire කාලගුණේ හරස්වෙලා| ප්ලේන් 6ක් කටුනායක බාන්නේ නැතුව මත්තලට යවලා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ
1 month ago Tags #ceylonwire වැස්ස නිසා සැපයුම අඩුවීමෙන් ඉස්සරහට එළවළු මිල වැඩිවෙන ලකුණු අයහපත් කාලගුණික තත්ත්වයන් රට පුරා සැපයුමට බාධා මතු කරන බැවින් ඉදිරි දිනවලදී එළවළු මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින
1 month ago Tags #ceylonwire වැස්සේ තරම මෙන්න | ආපදා මරණ දෙකයි| ගෙවල් 88කට හානී | වැඩිම වැස්ස අවිස්සාවේල්ලට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (15) උදෑසන 06.00 වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දෙක දක්වා ඉහළ ගොස් තිබේ.
7 months ago Tags #ceylonwire රට පුරා කැරට් ගාණ හොඳටම බහිද්දී බෝංචි අහස උසට යයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝග්‍රෑමයක මිල රුපියල් 1,000 ඉක්මවා ගොස් තිබේ. කෙසේවෙතත් කැරට් මිල ක්‍රමයෙන් පහත වැටී ඇති බව
7 months ago Tags #ceylonwire සිරීපාදේ එන අයට පොලිසියෙන් උපදෙස් මාලාවක් ශ්‍රී පාදස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය ආරක්ෂක උපදේශනයක් නිකුත් කර තිබේ. ශ්‍රී පාදස්ථානයට පිවිසෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ගයක භූ-අස්ථාවරත්වය
7 months ago Tags #ceylonwire ශ්රීපාදයටත් ‘දිත්වා’ බලපෑම් කරලා | වාරය වෙනුවෙන් විශේෂ මෙහෙයුමක් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රීපාද ස්ථානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයේ අවහිරතා සහ බාධා ඇති වූ අතර, එය යථා තත්ත්වයට පත්කිරීම
7 months ago Tags #ceylonwire ජපානයෙන් හදිසි ආධාර ලැබෙයි | වෛද්‍ය කණ්ඩායමකුත් එයි අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ විනාශයකට මුහුණදෙමින් සිටින ශ්‍රී ලංකාවට, හදිසි ආධාර ලබාදීමට ජපානය එකඟ වී තිබේ. ජපාන රජයට
7 months ago Tags #ceylonwire නිල වාර්තා | අයහපත් කාලගුණය නිසා මරණ 123ක් | 130ක් අතුරුදන් ශ්‍රී ලංකාවේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක මේ දක්වා මරණ 123 ක් වාර්තා වී තිබේ. ආපදා
7 months ago Tags #ceylonwire අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ රටට බලපාන අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු සියලුම අධිවේගී මාර්ගවල වාහන ගමනාගමනය ගාස්තු රහිත බව මාර්ග සංවර්ධන අධිකාරිය
7 months ago Tags #ceylonwire බොහොම කල්පනාවෙන් ඉන්න | වැඩිම වර්ෂාවක් ලැබුණු ප්‍රදේශ මෙන්න | දිගටම අවදානම් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, එය දිවයිනට බලපාන පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ගේ තීව්‍රතාවය පිළිබිඹු කරයි.