
වරුණ ජයසුන්දර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ තීරණයක් ගෙන නැහැ | නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රැඳවුම් භාරයට ගැනීමට මේ අවස්ථාවේ කිසිදු තීරණයක් ගෙන






