12 months ago Tags #ceylonwire බදු ගෙවීමේ වැදගත්කම ගැන හිටපු කථානායක අශෝක රන්වල කියයි රජයකට සමාජයක් වෙනුවෙන් නිසි ප්රතිලාභ ලබාදිය හැක්කේ සාර්ථක ව්‍යාපාරිකයන් නිසි ලෙස බදු ගෙවන්නේ නම් පමණක් බව හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී
12 months ago Tags #ceylonwire රට ඉන්න අයටයි හිරේ ඉන්න අයටයි ඡන්දේ දාන්න ක්‍රමයක් හදන්නැයි මැකො ජනපතිගෙන් ඉල්ලන්න යයි විදේශගත ශ්‍රමිකයන් සහ සිරකරුවන් වැනි කණ්ඩායම්වලට මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම ජනාධිපති අනුර කුමාර
12 months ago Tags #ceylonwire මහින්දගේ ආරක්ෂාව ගැන ලබන සතියේ නඩු පවරනවා – ඩ්‍රෝන ප්‍රහාර ගැන හෙළිකළ මනෝජ් කියයි හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ආරක්ෂාව සමබන්ධයෙන් මූල්‍යමය කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීමෙන් රජය වැළකී සිටිය යුතු බව හිටපු ජනාධිපති
12 months ago Tags #ceylonwire දෙමළ දේශපාලන සිරකරුවන් 400ක් නිදහස් කරගැනීමේ උත්සාහයක් දෙමළ දේශපාලන සිරකරුවන් ලෙස වර්ගීකරණය කර ඇති සිරකරුවන් නිදහස් කරන ලෙස රජයට බලපෑම් කිරීම සඳහා දෙමළ සිරකරුවන්ගේ අවශ්‍යතා ප්‍රවර්ධනය කරන
12 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ මහේල – සංගා ජනපති සමග අත්වැල් බැඳගනී(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානයකගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහයෝගය පළකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙදෙනකු
12 months ago Tags #ceylonwire අලි මිනිස් ගැටුමේ තරම ජනපති කියයි – 2023දී අලි මරණ 484යි – පුද්ගල මරණ 182යි අලි මිනිස් ගැටුම් හේතුවෙන් 2023 වසරේදී මිනිසුන් 182ක් සහ අලින් 484ක් මිය ගොස් ඇති බව ජනාධිපති අනුර දිසානායක ‘ක්ලීන් ශ්‍රී
12 months ago Tags #ceylonwire හිටපු ලේකම් කෙනෙක්ගෙන් ආණ්ඩුවේ සහෝදරවරුන්ට සංදේශයක් වර්තමානයේ පවතින්නේ සන්ධාන රජයක් නොවන බැවින් අභ්‍යන්තර ප්‍රශ්න අභ්‍යන්තරව විසඳා ගතයුතු බවත් එසේ නොවී එම ගැටලු මාධ්‍ය ඉදිරියට ගෙන ඒම
12 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ජනපති අනුරගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පටන්ගනී(ඡායාරූප) ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ආරම්භ විය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’
12 months ago Tags #ceylonwire ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනපති නව වසරට සුබපතමින් කියයි ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව
12 months ago Tags #ceylonwire ඉන්දියාව ඇහැ ගහගෙන ඉන්න නැගෙනහිරට චීනයත් රිංගයි – මිනිස්සු ගෙන්නලා බඩු බෙදයි නැඟෙනහිර පළාතේ පසුගිය ගංවතුරෙන් විපතට පත් ජනතාව සඳහා චීනය රුපියල් මිලියන 16ක වටිනා ආහාර ද්‍රව්‍ය පාර්සල් 2,470ක් පරිත්‍යාග කර තිබේ.