11 months ago Tags #ceylonwire රනිල්ගේ ‘උරුමය’ කරුමයක් වෙයි – මාළිමා ආණ්ඩුවෙන් නතරකරයි පැවති ආණ්ඩුව යටතේ ආරම්භ කළ ‘උරුමය’ ජාතික වැඩසටහන එහි නම, ව්‍යුවහය සහ ක්‍රියාවලිය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකෙරෙමින් පවතී. ඒ
11 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුවට හොර පාරෙන් රු.කෝටි 8ක කෑම ගෙනැල්ලා! පාර්ලිමේන්තුවේ ආහාර මිලදී ගැනීම්වලට අදාළ වවුචර් 122ක් සඳහා රුපියල් මිලියන 80 ඉක්මවන ගෙවීම්, ඒවා ලබන්නන්ගෙන් පිළිබඳව නිසි තහවුරු කරගැනීමකින් තොරව
11 months ago Tags #ceylonwire මහින්දට යන්න කියල රජය ලියුම් යවන්නේ නැතිලු – හැබැයි වෙන විදිහකට යවනවලු මෙරට දේශපාලන කරළිය තුළ වර්තමානයේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය නිල නිවසින් ඉවත්
11 months ago Tags #ceylonwire නවසීලන්තයේ පළමු ශ්‍රී ලංකා මහකොමසාරිස් අක්තපත්‍ර බාරදෙයි නවසීලන්තයේ පළමු ශ්‍රී ලංකාවේ නේවාසික මහකොමසාරිස් ප්‍රසන්න ගමගේ 2025 ජනවාරි 31 වන දින නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි රජයේ මන්දිරයේදී පැවති අක්තපත්‍ර
11 months ago Tags #ceylonwire “අපට ලෝකයේ ධනවත්ම රට විය නොහැකියි-එහෙත් අපට ලොව පොහොසත්ම ආත්මයක් ඇති ජාතියක් ගොඩනැගිය හැකියි” – ජනපති නිදහස් දින උත්සවය අමතමින් කියයි(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ, ශ්‍රී ලංකාව මෙවර නිදහස් දිනය සමරන්නේ අතීතය ගැන සිතමින් නොව අනාගතය දෙස බලමින් බවයි.
11 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ජනපතිගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩේට ජපානයෙන් කුණු ලොරි 28ක් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩිකිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන
11 months ago Tags #ceylonwire පොලිස් ඇමැතිගේ මන්ත්‍රීකම නැතිකරන්න – අභියාචනාධිකරණයට පොහොට්ටුවෙන් පෙත්සමක් අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුසු බවත්, එබැවින් මන්ත්‍රීවරයකු ලෙස ධුරය දැරීමට අයිතියක් නොමැති බවත් ප්‍රකාශ කරන
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ‘GovPay’ පහසුකම හඳුන්වාදෙයි රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ. එහි සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7
11 months ago Tags #ceylonwire රෝහින්ග්‍යා සංක්රමණිකයෝ පිටුවහල් කරනවාද? – දරුවකුත් ලංකාවෙදි ඉපදිලා ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටට අනවසරයෙන් පැමිණ තිබූ රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් මෙරටින් පිටුවහල් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
11 months ago Tags #ceylonwire සල්ලි අරං ඉස්කෝලෙට ළමයි ගන්න ප්‍රින්සිපල්ලාට වැඩ වරදී – අමාත්‍යංශය ලැයිස්තුවක් හදයි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට මුදල් හා වෙනත් ද්‍රව්‍ය ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තොරතුරු එක්රැස් කරමින්