3 weeks ago Tags #ceylonwire ජනපති අනුරට සුබ උපන්දිනයක් ! ජනාධිපති අනුර කුමාර දිසානායක අද සිය 57 වැනි ජන්ම දිනය සමරයි. ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක 1968
3 weeks ago Tags #ceylonwire වැඩබලන විගණකාධිපතිගේ කාලය දික්කරන ජනපතිගේ ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි වැඩබලන විගණකාධිපතිවරයාගේ සේවා කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
4 weeks ago Tags #'ශ්‍රී_ලාංකික_දිනය ‘ශ්‍රී ලාංකික දිනය’ ගැන ජනපති දෙමළ, මුස්ලිම් නියෝජිතයන් සමග සාකච්ඡා කරයි සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත්වීමේ අවස්ථාව ලබාදිය යුතු බවත්, අපේ රට කවර හෝ
4 weeks ago Tags #'ප්‍රජාශක්ති රටේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු හදිසියේ කොළඹට කැඳවයි 2026 රජයේ සංවර්ධන වැඩසටහන් සහ ‘ප්‍රජාශක්ති’ ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳ දැනුවත් කිරීමට ලංකාවේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු අද (22) කොළඹට කැඳවා
4 weeks ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ නඩු පරක්කුව නීතිපතිගේ ප්‍රමාදයයි | කාදිනල් හිමි ජනපති හමුවී කියති(වීඩියෝ) ‘පාස්කු ප්‍රහාරයේ යුක්තිය සොයා යෑමේ කමිටුව’ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් කළ මූලික කාරණා තුනකට ජනාධිපතිවරයාගෙන්
4 weeks ago Tags #ceylonwire වැඩබලන අගවිනිසුරු ලෙස ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න දිව්රුම් දෙයි වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්
4 weeks ago Tags #ceylonwire ලංකාවට විදුලි බස් දෙන වැඩසටහනක් ගැන චීනයෙන් අධ්‍යයනයක් මෙරටට විදුලි බස් රථ ඇණියක් ලබා දීම සඳහා වන ආධාර ව්‍යාපෘතියක් පිළිබඳ චීනය අධ්‍යයනය කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ චීන
4 weeks ago Tags #'රටම_එකට' “අපරාධකාරයෝ ඉදිරියේ බයවෙන්න එපා – අපි ඔබව ආරක්ෂා කරනවා” – ජනපති තංගල්ලේදී පොලිසියට හමුදාවට කියයි(වීඩියෝ) මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීමේ මෙහෙවරෙන් රජය අවධානය වෙනතකට ගමන් නොකරන බවත්, විපක්ෂයේ උත්සාහයන් මගින් එය අධෛර්යමත් නොකරන බවත් ජනාධිපති අනුර කුමාර
4 weeks ago Tags #ceylonwire “පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජනපති අපට සහතික වුණා” – රාසමානික්කම් කියයි පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයට සහතික වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී
4 weeks ago Tags #'රටම_එකට' වහාම ‘ඉවත්වෙනු’ කියන්න අනුර මහින්දගේ ගමට යයි ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති