1 year ago Tags #ceylonwire ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල වැඩි වුණාට මෙහෙ මිල වැඩි කරන්න අදහසක් නැතිලු ගෝලීය තෙල් මිල පසුගිය දිනවල ඉහළ ගියද දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජය තවමත් තීරණය කර නොමැති බව
1 year ago Tags #ceylonwire අගවිනිසුරුකමට යළිත් කාන්තාවක් – වැඩබලන අගවිනිසුරු ලෙස මූර්දු ප්‍රනාන්දු දිව්රුම් දෙයි ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අද (10) පෙරවරුවේ දිව්රුම් දුන්නාය. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර
1 year ago Tags #ceylonwire අනුරව බේරගන්න ඕන බව කියමින් විමල් ඡන්දෙන් පැනලා යයි හිටපු ඇමැති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බව නිවේදනය කරයි. බහුතර බලයක් නොලැබුණහොත් තීරණවලට බලපෑම්
1 year ago Tags #ceylonwire ශ්‍රීලන්කන් එකට අලුත් අධ්යක්ෂ මණ්ඩලයක් ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා නව අධ්යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. එහි නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ සරත් ගනේගොඩයි. නව අධ්යක්ෂ මණ්ඩලයට
1 year ago Tags #ceylonwire කමල් විජේවීරගේ පුතා එක්ක ත්‍රිකුණාමලෙන් ඡන්දෙ ඉල්ලයි ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි එළඹෙන මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබේ. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ
1 year ago Tags #ceylonwire ජනපති රේගු සහ ආදායම් බදු ලොක්කෝ කැඳවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ඊයේ (09) ජනාධිපති
1 year ago Tags #ceylonwire නුවරඑළිය තැපැල් කන්තෝරුව හෝටලයක් කරන්නේ නෑ – අනුර රනිල්ගේ තීරණය රිවස් කරයි වසර 130 ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපාරයට අදාළ කර ගැනීමට සකස් කර තිබූ පැවැති රජයේ සැලසුම් අත්හිටුවමින්
1 year ago Tags #ceylonwire අලුත් ආණ්ඩුවෙන් ලයිට් බිලට අලුත් සුත්‍රයක් පවතින විදුලි ගාස්තු සූත්‍රය සංශෝධනය කිරීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. අමාත්‍යාංශය පවසන පරිදි
1 year ago Tags #ceylonwire අනුරගේ අගමැති හරිනිද? සජිත්ද? මහා මැතිවරණයේ අගමැති සටන තියෙන්නේ ජාජබ නායිකා ආචාර්ය හරිනි අමරසූරිය සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතරය. අගතියක් නොවන සේ, මැතිවරණ
1 year ago Tags #ceylonwire ලංකාවට ලිහිලක් දෙන්න එපා – ගෝලීය ද්‍රවිඩ සංසදය ජිනීවා මානව හිමිකම් කොමිසමින් ඉල්ලයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හඳුන්වා දී ඇති වගවීමේ ව්‍යාපෘතිය දීර්ඝ කරන ලෙසත් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අදාළ සියලුම එක්සත් ජාතීන්ගේ ආයතන වෙත