
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පන්දුවාර 20 ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව කෙන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
එහිදී අමෙරිකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කර තිබේ.
ඒ අනුව අමෙරිකාවේ ඩලාස්, ෆ්ලොරිඩා සහ නිව්යෝර්ක් හි පිහිටි ක්‍රීඩාංගණ තුනක 2024 පන්දුවාර 20 ලෝක කුසලානයේ තරග පැවැත්වීමට සැලසුම් කර ඇත.
2024 පන්දුවාර 20 ලෝක කුසලානය සදහා කණ්ඩායම් 20ක් සහභාගී වන අතර, තරග 55ක් පැවැත්වීමට නියමිතය බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඉවේදනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart