
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිඩ්නි මැග්ලොක්ලන් ලෙව්රෝනේ වසර 40 කට පසු වේගවත්ම කාලය ලෙස තත්පර 47.78 කින් කාන්තා මීටර් 400 ඉසව්ව නිමා කරමින් ලෝක ශූරතා රන් පදක්කම දිනාගත්තාය.
ඔලිම්පික් ශූරිය වන ඩොමිනිකාවේ මරිලෙයිඩි පවුලිනෝ සමග කරට කර ධාවනයක නිරත වූ මැග්ලොක්ලන් ලෙව්රෝනේ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් දිනාගත් ඔලිම්පික් සහ ලෝක ශූරතා දෙකට මීටර් 400 ඉසව්වෙන් පළමු රන් පදක්කම එකතු කර ගත්තේ තරගාවලි වාර්තාව ද අලුත් කරමිනි.
මැග්ලොක්ලන් ලෙව්රෝනේ දෙවැනි වන්නේ 1985 දී තත්ත්පර 46.60කින් තරගය නිමා කළ නැගෙනහිර ජර්මානු ක්රීඩිකා මරීටා කොච්ට පමණකි.
මීටර් 400 කඩුලු පැනීම සහ මීටර් 400 ඉසව් ද්විත්වයෙන්ම ලෝක ශූරතාවය දිනාගත් පළමු ක්රීඩිකාව ලෙසද මැග්ලොක්ලන් ලෙව්රෝනේ ඉතිහාසයට එක්වූවාය.
පවුලිනෝ, තත්පර 47.98 කින් ඉතිහාසයේ තෙවැනි වේගවත්ම ක්රීඩිකාව ලෙස රිදී පදක්කම දිනාගත්තාය.
2021-23 දක්වා තහනම් උත්තේජක උල්ලංඝනයක් හේතුවෙන් වසර දෙකක තහනමක් විඳි බහරේනයේ සල්වා ඊඩ් නසර් ලෝකඩ පදක්කම දිනාගත්තේ තත්පර 48.19 කින් තරගය නිමාකරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart