
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ කිසිදු වෙනස්කමක් සිදුනොකරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 1990 අංකය හෝ සුවසැරිය යන නාමය වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි
එමෙන්ම සුවසැරිය ගිලන්රථවල දැනට පවතින වර්ණය ද වෙනස් කිරීමට තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය විසින් සුවසැරිය ගිලන්රථ සේවාවේ වර්ණය සහ නාමය වෙනස් කිරීමට සූදානම් වන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය දිනවල අඛණ්ඩව චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart