
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ඔලිම්පික් ශූර ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට අයගේ වයස අවුරුදු 81 කි.
මානික්පුරගේ බේබි නෝනා නම් ඇය කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා සඳහන් කරයි.
සුසන්තිකා ජයසිංහගේ මවගේ දේහය 86/2 C, 2 වන පටුමග, මාකොළ උතුර, මාකොළ යන ස්ථානයේ තැන්පත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart