October 1, 2026

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය අද ඉවත දැමීය.

අභියාචනාධිකරණ විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායකගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.