
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථිකයේ අවපාලනයට එරෙහිව ජනතාව පාරට බැසිය යුතු බවත්, පවතින නීතිමය සීමාවන් නොතකා ජනතාව එක්ව පෙළ ගැසීමට සූදානම් විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ, ජනතාව තම අතෘප්තිය පෙළපාලි මගින් ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය බවයි.
“මේ රජය ජනතාව දණ ගැස්වූ නිසා වෙන කවරදාටත් වඩා ජනතාව තම උද්ඝෝෂණ ප්‍රදර්ශනය කිරීමට කාලය එළඹ තිබෙනවා” ඔහු අවධාරණය කරයි.
“නීතිය කඩ කරමින් වුව ආණ්ඩුවට එරෙහිව ජනතාව තම දුක්ගැනවිලි ප්‍රකාශ කළ යුතු බව කියන්නට වත්මන් තත්ත්වය අපට බල කර තිබෙනවා” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart