
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජනප්‍රිය වැඩසටහනක් වූ ‘හඳ මාමා’ වැඩසටහනේ ආරම්භක නිවේදිකාව වූ සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වී තිබේ.
එම වැඩසටහන හේතුවෙන් ඇය ජනප්‍රිය වී සිටියේ ‘හඳ නැන්දා’ ලෙසයි.
සුමනා ජයතිලක1963 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකාවක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබිණි.
ඇය විශ්‍රාම ලැබුවේ 1984 දීය.
ඒ වන විට ඇය ගුවන්විදුලි සංස්ථාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්ව සිටියාය.
සුමනා ජයතිලක විවාහ වී සිටියේ කේ. ජයතිලක සමඟය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart