
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව 2024 වර්ෂයට සිසුන් ඇතුළත් කිරීම අවසන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඉකුත් ජූලි 26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් දරුවන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාර්න් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මැතිවරණ සමයේ පාසල්වලට දරුවන් ඇතුළත් කර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙන බව වාර්තා සඳහන් කරයි.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart