
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස එකලස් කළ බව කියන ජීප් රථයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය විසින් සිදුකරන ලද දීපව්‍යාප්ත අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේ කොටසක් ලෙස මෙම ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන ප්‍රදේශයේදී මෙම වැටළීම සිදුකර තිබිණි.
ජීප් රථය සන්තකයේ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව පොලිසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඹුටාන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart