
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු වෙරළ තීරයේ කණු මත නැගී ධීවරයන් මෙලෙස නොගැඹුරු මුහුදේ බිලීපිත්තෙන් මසුන් ඇල්ලීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි.
එහෙත් මේ වන විට එම පන්න ක්‍රමය මුළුමනින්ම අභාවයට ගොස් ඇති බව දැකගත හැකිය.
ඒ වෙනුවට සිදුවන්නේ ජලයේ නොව වෙරළේම සිටුවන රිටක් මත සිට විදේශීය සංචාරකයන්ට ඡායාරුප ගැනීමට පහසුකම් සැලසීමකි.
සාමාන්‍ය වේලාවකදී මෙලෙස ඡායාරුපයක් ගැනීමට රුපියල් 1000ක පමණ මුදලක් අයකෙරෙන අතර, සවස් කාලයේ හිරු බැසයන වෙලාවේ එය රුපියල් 20,000 දක්වා වැඩිවන අවස්ථාද පවතින බව නිරීක්ෂණ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart