
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් සහිත බහු දින යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර තිබේ.
මේ වනවිට එම යාත්‍රාව කොළඹ වරායට රැගෙන එමින් පවතී.
ඊයේ දිනයේද දෙවුන්දරට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී රුපියල් මිලියන 4000 කට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සමඟ බහුදින යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේය.
එහිදී සැකකරුවන් පස් දෙනෙකුට නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart