
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානය සමග හෙට ආරම්භ වන තරග තුනකින් යුත් එක්දින සංචිතය නම්කර තිබේ.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට 16 දෙනකු ඇතුළත් වන අතර ඊට හිටපු නායක දසුන් ශානක ඇතුළත් කර නොමැත.
කලකට පසු වනිඳු හසරංග සහ පැතුම් නිශ්ශංක එක්දින සංචිතයට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි;
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
සධීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
දිල්ශාන් මධුශංක
ප්‍රමෝද් මධුෂාන
සහන් ආරච්චිගේ
අකිල ධනංජය
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරත්න
ෂෙවෝන් ඩැනියෙල්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart