
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවැනි එක්දින තරගය ළකුණු 155 ජයගැනීමට ශ්රී ලංකාව සමත් විය.
පල්ලෙකැලේ අන්තර්ජාතික ක්රිකට් ක්රිදානගනයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවි ලකුණු 308 ක් ලබාගත්තේය.
එහිදී නායක කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් සහ සධීර සමරවික්රම ලකුණු 52ක් රැස්කළහ.
එමෙන්ම,ජනිත් ලියනගේ ලකුණු 50ක් සහ චරිත් අසලංක ලකුණු නොදැවී ලකුණු 97ක් ලබාගත්හ.
පිළිතුරැ ඉනිම ක්රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දු වාර 33.5කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ළකුණු 153ක් පමණි.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 04ක් දවාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart