
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද(19) පැවැත්වේ.
සිම්බාබ්වේ බුලවායෝ හිදී පැවැත්වෙන එම තරගයේදි එක්සත් එමිර් රාජ්‍යය සමග ශ්‍රී ලංකාව තරග වදින්නේ ‘බී’ කාණ්ඩයෙනි.
තරගය ශ්‍රී ලංකා වේලාවේන් පස්වරු 12.30ට ආරම්භ වන අතර අද දිනයට (19) අදාල පැවැත්වෙන දෙවන තරගයේදි අයර්ලන්තය සහ ඕමානය තරග වදිනු ඇත.
තරගාවලිය ආරම්භ කරමින් ඒ කාණ්ඩයෙ ඊයේ (18) පැවැති පළමු තරගයේදි නේපාල කණ්ඩායම කඩුලු 08 පරාජයට පත් කිරීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart