
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“මෙය ශ්‍රී ලංකාවට ධනාත්මක මොහොතක්,” යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි.
එක්සත් ජනපදය අප්‍රේල් මාසයේදී 44% ක් වූ ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා පනවන ලද ආනයන තීරුබදු ජූලි මාසයේදී 30% දක්වා අඩු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.
එය එක්සත් ජනප්ද්ද ජනාධිපතිවරයා විසින් බදු ප්‍රතිශත සහිතව ලැයිස්තුගත කර ඇති සියලුම රටවල් අතරින්, රටක් වෙනුවෙන් සිදුකළ විශාලතම බදු කප්පාදුවයි.
නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර පවසන්නේ, මෙම ඉදිරි ගමනට හේතුවූයේ ‘නිහඬ, අධිෂ්ඨානශීලී රාජ්‍යතාන්ත්‍රිකභාවය’ සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම බවයි.
එක්සත් ජනපද පරිපාලනයේ ඵලදායී මැදිහත්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා ස්තූතිය පළකර ඇත.
ශ්‍රී ලංකාවේ සාකච්ඡා කණ්ඩායමේ කැපවීම සහ වෘත්තීයභාවය පිළිබඳව ද ඔහු ප්‍රශංසා කර ඇති අතර, මෙම බදු ප්‍රතිශත සංශෝධනය රටේ අපනයන අංශයට අත්‍යවශ්‍ය සහනයක් සහ නව අවස්ථා ලබාදෙන බව සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart