
බංග්ලාදේශ ප්රධාන පුහුණුකරු හතුරුසිංහගේ සේවය වහාම අත්හිටුවයි
බංගලාදේශ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවය එරට ක්රිකට් පාලක මණ්ඩලය විසින් විනය හේතූන් මත අත්හිටුවා තිබේ. හතුරුසිංහ වෙනුවට ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලානය දක්වා අන්තර්කාලීනව














