
ICC වසරේ එක්දින ක්රිකට් ක්රීඩකයා සම්මානයට වනිඳු සහ කුසල් නිර්දේශ වේ
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ(ICC) වසරේ පිරිමි එක්දින ක්රිකට් ක්රීඩකයා සම්මානය සඳහා ශ්රී ලංකාවේ කැපීපෙනෙන ක්රීඩකයන් දෙදෙනකු වන වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ වී ඇත. මෙම














